සියළුම ව්‍යාපෘතීන්, කෞතුකාගාර හා මධ්‍යස්ථාන දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත වේ
2021-10-01 දින සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියළුම ව්‍යාපෘතීන්, කෞතුකාගාර හා මධ්‍යස්ථාන සියළුම දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘතව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, මෙම ස්ථානයන්හී සංචරණයේ යෙදෙන ලෙස මෙමඟින් දැනුම් දෙමු.
226 Views